උතුරැ මැද පළාතේ වකුගඩු රෝගය වැළදුනු රෝගීන්ගේ ප්‍රතිශතය දිනෙන් දින ඉහළ අගයක් ගනියි.එමෙන් ම මෙි සදහා වැඩි වශයෙන් ගොදුරැව ඇත්තේ කෘෂී කර්මාන්තය ආශ්‍රිතව ගොවිතැන් කටයුතු කරන පුද්ගලයන් වෙි.මෙිකී රෝගින්ගේ ශරීරයේ කෘෂි රාසයනික කොටස් බැර ලෝහ අධී මාත්‍රාවලින් අඩංගු විම,එම රෝගින් මුත්‍රා මගින් ආසනික් පිට කිරිම,රෝගින්ගේ නිය පොතු සහ හිස කෙස්වල ආසනික් නමි විස කාරකය අධි මාත්‍රාවලින් අන්තර්ගත විම,උතුරැ මැද පළාතේ බොහෝ පුද්ගලයන්ගේ වකුගඩුවල දිග සෙන්ටිමිටර 2කින් පමණ අඩු විම,මළ දරැ උපත් වැඩිවිම වැනි අහිතකර ප්‍රතිඵල රාශියක් උද්ගතව ඇත.
වකුගඩු රෝගය සම්බන්දයෙන් රජයට ඇත්තේ සුවිශේෂි කාර්යබාරයකි.එබැවින් වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රද්සෙවලට සුදුසු පානීය ජල යෝ්ජනා ක්‍රමයක් හදුන්වා දෙන ලෙසත් කෘෂි කර්මාන්තයේ ආසනික් සමිබන්ද යමි වැඩ පිළිවෙලක් ආරමිභ කරන ලෙසත් බළධාරින්ට කාරැනිකව දැනුමි දෙමි.
No comments:
Post a Comment